Best Laptop Brand

Best Laptob Brand


  • Total voters
    211

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    හොදම ලැප්ටොප් බෑන්ඩ් එක මොකක්ද? :baffled::baffled::baffled:
    මේක අලුතින් ගන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.
    :):):)
    තමන්ගෙ අත්දැකීම් එක්ක දැම්මොත් තමයි වැඩිය හොද.


    :yes::yes::yes:

    major%20laptop%20brands.jpg
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :baffled:ඕක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.:baffled:
    එක එක්කෙනාට කරන්න ඕනේ වැඩ අනුව ඕව වෙනස් වෙනවනේ
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    All the Notebooks made by Apple is good. And other manufacturers also got premium laps as well (not all the models).
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    I am using Toshiba L500 personal and L505 Office. best lap I every had.
    This is my second personal Toshiba.

    only problem is Toshiba laps are bulky....Baaaaraaaaaiii