Fuel Prices from tomorrow

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Transport charges to be removed, fuel prices to be standardized across the island from tomorrow - CPC
    :rolleyes: :rolleyes:

    ලංකාවේ හැම තැනම එකම මිලට දෙනවලු..... :yes: :yes: :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තවත් චන්ද ගුන්ඩුවක්........ එතකොට ඇයි කලින් මේක කරන්න බැරි වුනේ........ දැනටත් සංස්ථාව අලාභ ලබනවයි කියන එකේ ඔය පිටපලතා වලට නොමිලේ තෙල් ඇදිල්ල කරන්න ගත්තම තවත් පාඩු වෙනවනේ......

    ලොක්කගේ නියම ට්‍රික්ස් තියෙන්නේ අප්පා චන්දෙ ලං ලං වෙනකොට........
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    තවත් චන්ද ගුන්ඩුවක්........ එතකොට ඇයි කලින් මේක කරන්න බැරි වුනේ........ දැනටත් සංස්ථාව අලාභ ලබනවයි කියන එකේ ඔය පිටපලතා වලට නොමිලේ තෙල් ඇදිල්ල කරන්න ගත්තම තවත් පාඩු වෙනවනේ......

    ලොක්කගේ නියම ට්‍රික්ස් තියෙන්නේ අප්පා චන්දෙ ලං ලං වෙනකොට........

    Kiyanna wchana naa machan...............!!! apey un polimey yai rangojata kathirey ganna.
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    තවත් චන්ද ගුන්ඩුවක්........ එතකොට ඇයි කලින් මේක කරන්න බැරි වුනේ........ දැනටත් සංස්ථාව අලාභ ලබනවයි කියන එකේ ඔය පිටපලතා වලට නොමිලේ තෙල් ඇදිල්ල කරන්න ගත්තම තවත් පාඩු වෙනවනේ......

    ලොක්කගේ නියම ට්‍රික්ස් තියෙන්නේ අප්පා චන්දෙ ලං ලං වෙනකොට........

    :lol: :lol: :lol: :lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සංස්ථාව මෙච්චර පාඩු විදිනකන් ඉන්නෙ නැතිව පාඩුව අඩු වෙලා තිබ්බ කාලෙ ඕක කෙරැවෙ නැත්තෙ ඈයි දන්නෙ නෑ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලෝක වෙළද පොලේ තෙල් මිල සැහෙන්න අඩුවෙලා තියෙන්නේ දැන්
    වැඩිවෙද්දී පහුවදාම ලංකාවේ මිලත් කරනවා
    අඩු වෙද්දී දන්නේ නැහැ ඉන්නවා
    ඇහුවොත් කියනවා මාස ගානකට තෙල් ගෙනල්ල කියල
    තෙල් මිල අඩු වෙද්දී මාස ගානකට ගෙනත් තියෙන තෙල් වාෂ්ප වෙනවා ඇති එක පාරටම
    එහෙම කරලත් මුන් හැමදාම පාඩුවට දුවන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තවත් චන්ද ගුන්ඩුවක්........ එතකොට ඇයි කලින් මේක කරන්න බැරි වුනේ........ දැනටත් සංස්ථාව අලාභ ලබනවයි කියන එකේ ඔය පිටපලතා වලට නොමිලේ තෙල් ඇදිල්ල කරන්න ගත්තම තවත් පාඩු වෙනවනේ......

    ලොක්කගේ නියම ට්‍රික්ස් තියෙන්නේ අප්පා චන්දෙ ලං ලං වෙනකොට........

    මටත් ඕකමයි කියන්න තියෙන්නෙ, කොපිරයිට්ස් හින්ද මම ඕක දාන්නෙ නෑ....
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,533
    365
    83
    Kurunegala
    අඩෝ දුර පලාත් වල තෙල් ගනන් වැඩිද බන් මන් ඒක දන්නෙ නෑනෙ