Unibody. Alto car ekak
ප්රසිද්ද තැනකින් වැඩේ කරා, දැන් එක පැත්තක හෙඩ් ලයිට් එක බොඩි එකට ලයින් වෙන්නේ නෑ. බෆර් එකේ මිලි 3 විතර ගැප් එකක් තියනවා බොඩි එකත් එක්ක
------ Post added on 1665544875
එතන වැඩ හොදද බං? ගංගාරාම පාර කියන්නේ අර KFC එක පාරෙන් එහා පැත්තේ පාරද?
------ Post added on 1665545062