දවසක් ඉතින් ඔය මංගල යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කල වයසත් පැනපු ගෑනු ළමයෙක් හිතට අල්ලන මංගල යෝජනාවක් දකිනවා. ඒක විස්තරේ තියෙන්නෙ මේ විදිහට,
“ උසස් තැනක රැකියාවැති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයනුයේ, රූමත්, පැහැපත්, ගුණ...