හොර_ගෑනි

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    හෙන සල්ලි තියෙන බුවෙක් බුවාගෙ වයිෆ් එක්ක ගිහින් සිරා රෙස්‍ටුරන්ට් එකකට රෑ කෑම කන්න. එතකොට පට්ට සිරා කෑල්ලක් ඇවිත්, බුවාට කිස් එකක් දීල, පස්සෙ හම්බවෙමු කියල ගිහින්.

    වයිෆ් : ඒ කවුද ඒ ගෑනු කෙනා
    හස්බන්ඩ් : ඒ මගේ හොර ගෑනි
    වයිෆ් : මට දැන්මම උඹගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ
    හස්බන්ඩ් : මට තේරෙනවා. හැබැයි මතක තියා ගන්න උඹ ඩිවෝස් උනොත් ශොපිං වලට සිංගපෝ යන්නවත්, වැකේශන් එකට මෝල්ඩිව්ස් යන්නවත්, ලෙක්සස් එකක් පදින්නවත්, SSC එකේ මෙම්බශිප් එක තියාගන්නවත් හම්බ වෙන්නෙ නෑ.


    ඒ අස්සෙ මේ දෙන්නම අඳුරන බුවෙක් ඒ රෙස්‍ටුරන්ට් එක ඇතුලට ඇවිත් තවත් සිරා කෑල්ලක් එක්ක.

    වයිෆ් : ඔයාගෙ යාලුව අර කවුරු එක්කද ආවේ? ඒ එයාගෙ වයිෆ් නෙමෙයිනෙ
    හස්බන්ඩ් : ඒ උගේ හොර ගෑනි

    වයිෆ් : අපේ එක්කෙනා ඊට වඩා ලස්සනයිනෙ.. නේද අනේ!

    :lol::lol:

    රීපෝස්ට් නම් සොරි වෙන්න ඕනි!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020468.gif





    අනේ අම්මාප ගැණු නම්...........................