Side mirror drill කරලා හයි කරන එක හොදයි. Cam එකත් එක්ක ඩ්රිල්කරන්න දාන කටුවත් එනවා. කැම් 4ක් නිසා controller box එකක් හරහා තමයි දෙන්න ඕනෙ. රිවස් එකේදි Auto reverse cam එකට මාරු වෙන්නත්, අනිත් ඒවා ඕනෙ වෙලාවට button එකෙන් මාරු කරගන්නත් පුලුවන්. controller box එක ගන්නකොට swap button එක වෙනුවට joy...