නිකම්ම අරමුණක් නැතුව සල්ලි එකතු කරන්න අමාරුයි. හොදම වැඩේ තමයි තමන් කැමති දෙයක් වෙනුවෙන් සල්ලි එකතු කරන එක. තියෙන කාර් එක වෙනුවට අලුත් එකක් ගන්න, ඉඩමක් ගන්න, ගෙයක් හදන්න වගේ දෙයක් අරමුණු කරගෙන, ඒ වැඩේ මේ දවස වෙනකොට කරනවා කියල ප්ලෑන් කරගෙන එකතු කරන්න පුලුවන්. එහෙම වැඩ දෙක තුනක් කලාට පස්සේ ඉතුරු...