ව්‍යාපාරයකට සුදුසු ඉඩමක්
මචන්ලා මම පොඩි බිස්නස් වැඩකට අතහගන්න යන්නේ.
මට බස් පාරක් අයිනෙන් පාරට මුහුණලා ඉඩමක් ඕන සල්ලි වලට ගන්න. පර්චස් 10ක් වගේනම් හොදයි. අවු - 05කට වගේ බද්දකට උනත් අවුලක් නෑ. කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
ගොඩනැගිලි දව්‍ය තමයි කරන්න හිතන් ඉන්න ව්‍යාපාරය.