මාර්කට් price එක අනුව ලාබද පාඩුද කියන්න දන්නේ නෑ. Honda Insight එකේ අවුලක් නෑ. මම 2012 එකක් Unregistered ගෙනත් අවුරුදු දෙකක් වගේ use කලා. කිසිම ලෙඩක් ආවේ නෑ. Performance, Handling, Economy, Comfort, Style හැම දෙයක්ම හොදයි. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි අරක හොදයි, මේක...