VGA කාඩ් ගැන..
මගේ 1000++ පොස්ට් එක හින්දම ඔන්න මම අද ගෙනාවා Graphics Card Hierarchy Chart එක ,,,
Best Graphics Cards For The Money: November 2012
මෙකෙන් පුලුවන් තම තමන්ගේ VGA එක දැනට මොන PERFORMANCE එක යටතේ ඉන්නවද කියලා දැනගන්න සහ තමන්ගේ VGA එකට සමාන VGA'S මොනවද :):),,ඊට වඩා හොද ඒවා මොනවද...