VGA කාඩ් ගැන..
මගේ 1000++ පොස්ට් එක හින්දම ඔන්න මම අද ගෙනාවා Graphics Card Hierarchy Chart එක ,,,
Best Graphics Cards For The Money: November 2012
මෙකෙන් පුලුවන් තම තමන්ගේ VGA එක දැනට මොන PERFORMANCE එක යටතේ ඉන්නවද කියලා දැනගන්න සහ තමන්ගේ VGA එකට සමාන VGA'S මොනවද
,,ඊට වඩා හොද ඒවා මොනවද 
,,ඊට වඩා පල්ලෙහා 
තියෙන ඒවත් මෙතනින් බලන්න පුලුවන්...

මෙක අලුතින් ගන්න ඉන්න අයට ප්‍රයෝජන වත් වෙන හින්දා දැම්ම ඕන්..

.
හොදයි නම් ඉතින් සලකලා යන්න හොදේ........

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා

Last edited: