මාර්ගය_මැද_හුදකලා_නිවස

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
මාර්ගය_මැද_හුදකලා_නිවස

මාර්ගය මැද හුදකලා නිවසක වෙසෙන මහළු යුවල
:(:(:(:(:(:(:(:(:(

China%2Bhme-%2BPreview.jpg


චීනයේ Zhejiang ප්‍රදේශයේ පිහිටි Wenling නගරයේ පාරක් සෑදීමට මහල් නිවාස ඉවත් කිරීමේදී එයට විරුද්ධවී ඉවත් නොවූ මහලු දෙපලකගේ නිවස වටකරමින් පුළුල් පාරක් සාදා ඇති පුවතක් වාර්තා වෙනවා.

ඔවුන් මෙම නිවසින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ නැවත නිවසක් සාදා පදිංචි වීමට ඉවත්වීමේදී ලබාදෙන වන්දිය ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

නිවැසියන්ගේ අවසරයකින් තොරව ගොඩනැඟිලි ඉවත් කිරීමකට නීතියෙන් ඉඩක් නොමැති නිසා මහා මාර්ගයක් මැද හුදකලා වී එම නිවාසය තිබෙන්නේ පහත පරිදිය.


China+hme-+Gossip9-++(1).jpg

China+hme-+Gossip9-++(2).jpg

China+hme-+Gossip9-++(3).jpg

China+hme-+Gossip9-++(4).jpg

China+hme-+Gossip9-++(5).jpg

China+hme-+Gossip9-++(6).jpg

China+hme-+Gossip9-++(8).jpg


කොහොමද මේක ල0කාවේ වුනා නම්??:dull::dull::dull:

බම්පියක් වත් දාලා යන්න හොදේ:):):):)
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo: අදමයි මේ වගෙ දෙයක් ඇහුවෙත් ..+3
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to nVIDIA again. :/
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ea kiwwe ? mokakda copya ?
    anith de thamai mata oyath ekka katha karanna kisima uwamanawak nah .
    mu me COPY kiyala kiyanne wena site ekakin aran daapu hindai ekane me amaaruwa..:lol::lol::lol::lol: :shocked::shocked::shocked:
    nodanna deyak gena share karath me po*** hari pu** amaaruwane thiyenne:lol::lol::lol:
    Nodi Pala ..
    :lol::lol::lol::lol: