ජිහාඩ් හිස ඔසවයි...........
කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක
මුස්‌ලිම් පාතාලයේ පිරිස් එක්‌වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක්
බුද්ධි අංශ රජයට වාර්තා කරයි
සමන් ගමගේ
කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක් සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති...