වාහනේක A/C අඩු වෙන්නේ ඇයි?

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    වාහනේක A/C අඩු වෙන්නේ ඇයි?

    මචන්ලා,
    මගේ වාහනේ A/C හොඳටම අඩු වෙලා...
    මුලින්ම හොඳට A/C තිබුණා..

    මෙහෙම වෙන්නේ ඇයි කියලා සහ දැන් මේ සඳහා කළ යුතු දේ කියා දෙන්න....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A/C ගැස් අඩුවෙලා හො ලීක් එකක් තියෙන්න පුලුවන්.. කොම්ප්‍රෙසර් එකේ ගෙවීමක් වෙන්නත් පුලුවන්.. කැබින් ෆිල්ටර් එකේ දූවිලි නිසා බ්ලොවර් එක හරියට වැඩ නොකිරීමත් වෙන්න පුලුවන්.. A/C රෙපයාර් කරන තැනකට අරන් ගිහින් බලවගන්න.. ගැස් අඩුයිනම් ගහන්න.. හැබැයි නිතර නිතරම ගැස් අඩු වෙනවා නම් ගැස් ගහන්න එපා ලීක් එක හොයන්න..

    P.S.
    උබ කුරුනැගලනම් ඉන්නේ, කුරුනැගල 6 පාරේ ලාෆ් ගැස් එක ඉස්සරහා තියන පොට් එක හොදා.. (pizza hut එක ගාව )
     
    Last edited:
    • Like
    Reactions: spgun

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    A/C ගැස් අඩුවෙලා හො ලීක් එකක් තියෙන්න පුලුවන්.. කොම්ප්‍රෙසර් එකේ ගෙවීමක් වෙන්නත් පුලුවන්.. කැබින් ෆිල්ටර් එකේ දූවිලි නිසා බ්ලොවර් එක හරියට වැඩ නොකිරීමත් වෙන්න පුලුවන්.. A/C රෙපයාර් කරන තැනකට අරන් ගිහින් බලවගන්න.. ගැස් අඩුයිනම් ගහන්න.. හැබැයි නිතර නිතරම ගැස් අඩු වෙනවා නම් ගැස් ගහන්න එපා ලීක් එක හොයන්න..

    P.S.
    උබ කුරුනැගලනම් ඉන්නේ, කුරුනැගල 6 පාරේ ලාෆ් ගැස් එක ඉස්සරහා තියන පොට් එක හොදා.. (pizza hut එක ගාව )

    ස්තූතියි මචන්...
    Rep+
    මම මේ පොට් එකට ගිහිල්ල බලන්නම්...
    සාමාන්‍යයෙන් මේ ගෑස් ගහන වැඩේට කොච්චර වියදමක් යනවද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    A/C gas kalekin aduwenawa.. re-fill karanna one.. Eyala balai leaks tiyenawada kiyala.. re-fill karanna nam 1500k gannawa van ekaka..

    Api inne kandy nisa yanne Winter Auto A/C, Nittawela.

    Eyalage machines tiyenawa backup karanna ehema..

    A/C gas adui kiyala denaganna puluwan engine eka tika welawak run karala (with A/C) nawattapuhama evaporator eka dihain nikan amuth saddayak enawa ara parana fridge ekak off karahama wage.

    Samaharawita condensing coil eka jara wela hari fan eka weda karanne neti hari wennath puluwan..

    A/C belt eka lose da danne na.. hebei A/C on unahama belt saddayak enawa.

    Godakma ida tiyenne Gas aduwena eka.. tika kalayak A/C use kale netnam oka wennath puluwan.
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ස්තූතියි මචන්...
    Rep+
    මම මේ පොට් එකට ගිහිල්ල බලන්නම්...
    සාමාන්‍යයෙන් මේ ගෑස් ගහන වැඩේට කොච්චර වියදමක් යනවද?
    2800k-3000k wage yai mchan.bt ara kalin kiwuwa wage podak leak ehema tiynewada kiyala check karapn.nath nm aparade salii.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wahane poddak parananan mchn condenser eke leak ekak athi,nikan gas adu wenne ne mokak hari leak ekak tiyenna one...gas gahanna isella check karala balanna leak nattan money aparade.....