-බලු පරපුරට උත්තර...
කලාකෘතියක් යනු, නිර්මාණයක් යනු, විචාරයක් යනු, දේශපාලන කියවීමක් යනු කුමක් දැයි නොදන්නා විචාරකයන් ඉන්න රටක මට තාමත් ජැක්සන් පොරකි! මක්නිසාද යත් විදර්ශනලා, චින්තනලා දේශපාලනය කියා හිතන්නේ ‘මහින්ද රාජපක්ෂ සහ රෙජීමය‘ පමණක් වීම ඉති විහිලු සහගතය.
ඔවුන් කිසිසේත්ම ඉතිහාසය කියවා...