-කවුද මේ මැතිණිය?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -කවුද මේ මැතිණිය?

    කවුද මේ මැතිනිය...ඇමතිතුමියක්ද..
    එයාගෙ නමේ මුලට ග.රු. කෑල්ලක් තියෙන්නෙ ගයනි රුවන්ති වගේ නමක් කෙටි කරල ලියලද...
    දන්නෙ නැති නිසයි අහන්නෙ.
    :D

    r8UZV2T.jpg



    අපිට නම් කමක් නැහැ මොකේ ගරු දාගත්තත් ..
    හැබැයි ඉතින් රු 15 පෑනෙන් අත්සන් කරලා ලොරි ටෝක් නොදී හිටිය නම් මෙච්චර සවුත්තු වෙන්නේ නැහැ..
    අන්තිමට උනුත් එකයි මුනුත් එකයි..
     
    Feb 8, 2016
    25
    2
    0
    අවුලක් නෑ රුපියල් දහයේ පෑනෙන් නේ අස්සන් කරේ හිටන්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Even before Namal became an MP misters used to get up even on stage and no one raised a voice. May be due to fear of MR , remember how he killed innocent people in Rathupaswala and hid it under the carpet . What happened to inquiry by Human Right Commission headed by ex-chairman of Human Right Commission who happened to be the Dean of Defense Academy- Prathiba!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Lol me rate witharak wenna athi me kisi wadagammakata nathi vidihata boru nambu naama deela minissu murunga aththe thiyana ekama rata. LOL
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ රුපියල් දහයේ පෑනෙන් නේ අස්සන් කරේ හිටන්