වාස්ගේ පිළිම හොරකම
- වාස්ගේ පිළිම හොරකමට මෙන්න සාක්ෂි -
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම කළ මුල්ම අවස්ථාව සනිටුහන් කරමින් ඉකුත් මස 27 වැනිදා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුලු වරදකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කරන ලදී.2013 වසරේ අප්‍රේල් මස...