1. jeewantha05

    IDrive® Cloud Storage

    2011 Elakiri Post එකක්. ඒ කාලෙත් Idrive තිබිලා තියෙනවා...
  2. jeewantha05

    IDrive® Cloud Storage

    IDrive® Cloud storage එක හොඳයිද Personal Photos/ Documents වගේ දේවල් Backup කරගන්න. Google Drive වලට වඩා ගොඩක් අඩුවෙන් මේක ගන්න පුළුවන්. Delete නොවී තිබුණොත් ඇති.
  3. jeewantha05

    Airtel Vs Dialog

    හිතාමතාම කරන කඩාකප්පල් වැඩක් තමයි. Technical issue එකක් වෙන්න බෑ.
  4. jeewantha05

    Airtel Vs Dialog

    Airtel වලින් Dialog වලට call ගන්න බැරිව තිබුණ අවුල මොකක්ද? DIALOG එකෙන් හිතාමතාම Airtel වලින් එන call block කලාද? TRC ඇයි අහක බලාගෙන හිටියේ. Airtel වාසි package නවත්වන්න පොරොන්දු වුණ හින්දා Dialog ban එක අයින් කලාද?
  5. jeewantha05

    ජෙප්පන්ගේ රැල්ල ටිකක් බැහැලද?

    මේක තමයි Point එක. JVP එකට මේක ග්‍රාමිය ඡන්ද පදනමට ආමන්ත්‍රණය කලාට නාගරික වලදි විහිළුවට ලක්වෙනවා.
  6. jeewantha05

    4g bands help

    B41 කියන්නේ TDD Band එකක් නේ. එකේ Airtel Operate වෙන්නේ කොහොමද? Airtel වලට TDD LTE Operation ලංකාවේ පුළුවන්ද?
  7. jeewantha05

    කොල නොවැටෙන පූන්චිරාවෙ අභිරහස... [Thriller Movie]

    මට හිතාගන්න බැරි මලයාලම් ෆිල්ම් වලට කථා ලියන එවුන්ට කොහොමද මෙහෙම අදහස් එන්නේ කියලා.
  8. jeewantha05

    Electric shaver

    ඝනව වැවෙන රැවුල කපන්න සුදුසු Electric shaver machine එකක් යෝජනා කරන්න මිත්‍රවරුනි. විසි දහසකට අඩුවෙන් ගන්න බලන්නේ.
  9. jeewantha05

    🔴THE LAST OF US - දිලීරයකට මිනිසුන් සොම්බීන් කළ හැකි ද?🔴

    අන්තිම Episode එකේ විදියට පොළොව යට සොම්බින්ට කාලයක් ඉන්න පුළුවන් වෙයිද? මොකද විශාල ශරීරයක් නඩත්තු කරන්න අවශ්‍ය මුලික දේවල් නැතුව ගොඩාක් කාලයක් සොම්බි වුණ මනුස්සයෙක් පවතින්නේ කොහොමද?
  10. jeewantha05

    🚨 කොමිසම් දෙකක් මණ්ඩලයට පදිරිවෙයි

    CEB එකේ ඉහලම ඇවරියට ඇති බලය තමයි මේ පිළිබිඹු කරන්නේ. Engineering matter එකක් නිසා දේශපාලකයොත් අත දාන්න බයයි. රටම පැය 02 ක් Blackout යැව්වොත් ආණ්ඩුව ගෙදර. ඒකෙන් ඔය ඉහලම ඇවරිය සුපිරි ප්‍රථිලාබ ගන්නවා ආණ්ඩු බය කරලා. පසුගිය අවුරුදු 10 යේ ඔය ඉහලම ඇවරියගේ පඩි වැඩිකරගත්ත විදිය බැලුවා නම් තේරෙයි.
  11. jeewantha05

    Harappa Cinema හරප්පා සිනමා what you guys think?

    තාත්වික රංගනය. රියල් ගම
  12. jeewantha05

    TV Lanka Free Digital

  13. jeewantha05

    Radio Garden

    Wow radio, Radio plus Sri Lanka
  14. jeewantha05

    Radio Garden

    Radio garden App එකේ ලංකාවේ සුපිරි රේඩියෝ චැනල් ටිකක් තියෙනවානේ. සාම්ප්‍රධායික FM චැනල් වලට වඩා ඒවා පට්ට. Spotify Playlist වලට වඩා සුපිරි සින්දු play වෙනවා. දැනට මම අහන සින්දු යන Chanel දෙකක් සෙට් වුණා. වාහනේ FM radio ව කුරු කුරු ගාන එකටත් හොඳම විසඳුමක් radio Garden app එක.
  15. jeewantha05

    Hutch & Airtel

    VOLTE APN Set කරන්න ඔ්න නෑ. නිකම්ම වැඩ මම LTE Only දාලා පාවිච්චි කරන්නේ. VOLTE Off වෙනවා කියලා දැනුනේ නෑ.
  16. jeewantha05

    Hutch & Airtel

    Airtel දැන් VOLTE තියෙනවා. මම secondry SIM එක Dialog අයින් කරලා Airtel වලට මාරු වුණා.
  17. jeewantha05

    ChatGPT නම් මහා විනාසයක් වෙයි වගේ

    දැන් FB page වල Admin ලගේ ලොකුකම් බලන්න වෙන්නෑ POst එකක් Approve කරගන්න.
  18. jeewantha05

    ගගේ පත මාළු.

    ඔය දැල් යටින් වැටහෙන්නේ කොහොමද?
  19. jeewantha05

    රවුටර් එකෙන් Youtube block කිරීම

    Dialog 4G Router එකේ URL Filter වලින් YouTube Block වෙන්නේ desktop එකේ විතරයි. Android Phone එකේ YouTube App එක නිකම්ම වැඩ කරනවා. Android Phone වල youtube Block වෙන්න මොන URL එකද Block කරන්න ඔ්න.

    No contents