Airtel වලින් Dialog වලට call ගන්න බැරිව තිබුණ අවුල මොකක්ද? DIALOG එකෙන් හිතාමතාම Airtel වලින් එන call block කලාද?
TRC ඇයි අහක බලාගෙන හිටියේ.
Airtel වාසි package නවත්වන්න පොරොන්දු වුණ හින්දා Dialog ban එක අයින් කලාද?
හිතාමතාම කරන කඩාකප්පල් වැඩක් තමයි. Technical issue එකක් වෙන්න බෑ.ඔහොම කිව්වට කෝල් ගන්න බෑ බන් ඩයලොග් වලට
active customer base eka 3 million.Airtel wage ewa use karana un innawada hugak??
airtel,hutch ohoma thamayi.View attachment 201997
Airtel වලින් Dialog වලට call ගන්න බැරිව තිබුණ අවුල මොකක්ද? DIALOG එකෙන් හිතාමතාම Airtel වලින් එන call block කලාද?
TRC ඇයි අහක බලාගෙන හිටියේ.
Airtel වාසි package නවත්වන්න පොරොන්දු වුණ හින්දා Dialog ban එක අයින් කලාද?
කලින් ඔය වගේ අවුලක් තිබ්බා මට Lanka Bell වලින් Mobitel වලට ගන්නකොටne bn, airtel idan dialog dial karnakota connect wenne na, 2nd time dial kalama thamai call eka connect wenne, oka thamai tibba issue eka