පොර කලින් ආතල් එකටවත් animation කරලා තියෙනවද ?..
Field එකට ආධුනිකයෙක් නම් මෙහෙම කරන්න කියන්න..
අඩුවටම ආධුනිකයෙක්ට මූලික ටික දාගන්න පුලුවන් wijeya graphics එකෙන්..හැබැයි advanced නම් මදි..
දෙහිවල vtc එකේ ඉරිදට තියෙනවා chameera sirge animation class එක (මගේ ගුරුවරයෙක්)..ආයේ මුකුත් නෑ...සුපිරියටම...