1. chanakacm

    Night Club යන්න ආසයි

    Nice thread
  2. chanakacm

    නතාශා පෙරේරා (❤️ ω ❤️)

    mekita mooola wadi welada manda
  3. chanakacm

    Telegram group link oni

    Games ,movies ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් telegram group link ටිකක් දෙන්නකෝ
  4. chanakacm

    විවාහ දෝෂ ගැන උබගේ අත්දැකීම්

    ලංකාවේ ජෝතිෂ්‍යය කරන අය මතුපිටින් දෝෂ, යෝග දැක්ක ගමන් තීන්දු තීරණ වලට එනවා..විවාහයක් වගේ දෙයකදී පොරොන්දම් විස්සෙන් වත් බැලු බැල්මට පෙනෙන දෝෂ වලින් වත් අවසන් තීරණයට පැමිණිය යුතුයි. මාරාන්තිමක අවස්ථා දෙක තුනක් හැරුනම මෙම විවාහය නොකල යුතුයි කියලා තීරණය කරනවට වඩා විවාහය ගලපා ගන්නේ කොහොමද කියලා බලන්න...
  5. chanakacm

    Binance කියන තරම් රහයිද ?

    thnks for comments bro
  6. chanakacm

    Binance කියන තරම් රහයිද ?

    දැන් අලුත් Trend එකක් වෙලා Binance Trading Tik tok, youtube,facebooke හැමතැනම profit කරපු උනුයි ..කෝස් කරන උනුයි අම්බානකට ඉන්නවනේ.. මේක කියන තරම් රහයිද ? ලක්ෂ ගණන් කෝටි ගණන් නෙවෙයි. සාමාන්‍යෙයන් දෛනිකව අමතර ආදායමක් ගන්න විදිහට කරන්න පුලුවන්ද ? මුදල් ගනුදෙනු කෙලින්ම ලංකාවේ බැංකුවට ගන්න...
  7. chanakacm

    Hnd in electrical & electronic course එක ගැන උදව්වක් අවශ්‍යයයි..

    Pearson HND in Electronic ans Electircal මේ පාඨමාලාවෙනි පසු ලංකාව තුල සෙට් කර ගන්න පුලවන් රැකියා මොනවාද ? ඒවායේ වැටුප් පරිමාණ ය කොහොම ? එහෙම නැත්තම් ඒ ලබා ගන්න දැනුමින් ව්‍යාපාර අවස්ථා උදා කර ගන්න පුලුවන්..
  8. chanakacm

    Sachini Jayasekara (❤️ ω ❤️)

    Sundarai...ahinsakai
  9. chanakacm

    Anui Kanui Lasai Baluwada?

    Koooo
  10. chanakacm

    Anui Kanui Lasai Baluwada?

    Kooo
  11. chanakacm

    K සුජීවා accident

    Apooo
  12. chanakacm

    පිටකොටුවේ බයික් නවත්වන්න SAfe තැනක් තියෙනවද ?

    මචංලා පිටකොටුවේ බයික් එකක් පැය තුනක් විතර පාර්ක් කරලා තියන්න ආරක්ෂිත Parking එකක් තියෙනවද ?

    No contents