1. chanakacm

    Gaming Cafe එකකට අයිඩියා ඕනි

    Thanks machan ideas වලට.. මෙහේ ටිකක් ග්‍රාමීය හන්දා.. Joystick ,steering wheel වගේ.දේවල් ටිකක්.දාන්න හිතන් ඉන්නේ.. මෙහේ උන්ට අඩු ගානට තියෙන gamepad එකක් කියන්නෙත් හීනයක්.
  2. chanakacm

    Gaming Cafe එකකට අයිඩියා ඕනි

    .මචංලා.. මගේ පොඩි කම්පියුටර් ෂොප් එකක් තියෙනවා රත්නපුුර ටවුන් එකෙන් ටිකක් ඈත.. මෙහේ ගොඩක් උන් ගාව ලොකු Gaming pc නෑ.. i3 2gen එකකට 1්‍GB Carrd එකකි දාගෙන Games ගහන උන් ඉන්නේ.. පොඩි අයිඩියා එකක් ආවා Shop එකේ පැත්තකින් PC 4ක් වගේ දාලා Gamee Cafe එකක් දාන්න.. ඔයාලගේ අයිඩියා ටිකකි ඕනි.. 1...
  3. chanakacm

    Neoview Price List එක අලුතෙන් දාල

    ලංකාවේ ගොඩක් shop වල අය විකුණන්නේමෙයාලගෙන් අරන්.. Neoview එකට retail sale එක වැඩක් නෑ.. මාර විදිහට wholesale කරන්නේ
  4. chanakacm

    Alto K10 vs Kwid කොයිකද හොඳ

    Alto K10 vs Kwid කොයිකද හොඳ
  5. chanakacm

    I-Phone X භාවිතය කොහොමද

    Photo qualitiy eka hondaida මට මගේ Shop එකේ PC item වල Photo ගහලා FB දාන්න වගේ දේවල් වලට
  6. chanakacm

    I-Phone X භාවිතය කොහොමද

    marcket එක යන්නේ කොහොමද
  7. chanakacm

    I-Phone X භාවිතය කොහොමද

    I-Phone x Phone එකේ මාර්කට් සහ තත්තවය කොහොමද Photo Quality එක කොහොමද මොනවද තියෙන දෝෂ
  8. chanakacm

    ලාබම night time data package එකමොකක්ද

    ehema seen ekak tyanwada
  9. chanakacm

    ලාබම night time data package එකමොකක්ද

    ලාබම night time data package එකමොකක්ද
  10. chanakacm

    සල්ලි දීලා ගත්ත ෆෝන් එක උස්සපු එකක්ලු.. 😱

    parissamin suda... maath naduwak kala inne ..lap case ekakata
  11. chanakacm

    Whataspp හෙල්ප්

    මචංලා මං whatsapp account තුනක් පාවිච්චි කරනවා Windows වලට දාන්න පුලුවන් ඒක whatsapp app ඒකක් විතරයි නෙ. Opera වල Google chrome ඒකට Side bard ඒකක් විදිහට ගන්න Extension තියෙනවද ? නැත්නම් Windows වලට Whatsapp app කිහිපයක් දාන්න ක්‍රමයක් තියෙනවද
  12. chanakacm

    ලොකු ලොකු ෆයිල්ස් බාන්න පැකේජ් මොනවද තියෙන්නේ

    මොබිටෙල් එකේ අයියලා පැය තුනේ time based package එකට කෙලවලා... ලොකු ලොකු Files බාන්න පුලුවන් පැකේජ් මොනවද තියෙන්නේ Games , Software Collection බාන්න පුලුවන් ඒවා
  13. chanakacm

    Mobitel time based package slow කරලද ?

    Mobitel උන්ගේ 3hrs time based package speed limit කරලද ? අද පැකේජ් දෙකක් දැම්මා පට්ට slow

    No contents