මචං MilleniumIT එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඒකේ internship වලට කට්ටිය ගන්න කතාවක් කිව්වා මගේ යාළුවෙක්. CV එකක් upload කරන්න පුලුවන් කිව්වා කම්පැණි එකේ site එකෙන්.මට හොයාගන්න බෑනේ site එකේ ඒක upload කරම තැනක්.පොඩ්ඩක් ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දෙනවද?
:( :(