TSar බෝම්බේ පිපිරීමෙන් ඇති උන හතු හැඩයේ වලාකුල කිලෝමීටර් 64ක් උසයි. බෝම්බෙ පුපුරුවපු එකෙන් ආපු ශොක්වේව් එක නිසා බෝම්බේ දාපු ප්ලේන් එක කිලෝමීටර් කීපයක් ඈතට විසි වෙලාගියා හැබැයි බෝම්බේ පුපුරනකොට ප්ලේන් එක තිබ්බේ කිලෝමීටර් 700 ඈතින්!. එච්චර දුරින් තිබ්බ ප්ලේන් එක විසිවෙන්න තරම් ශොක්වේව් එකක්...