මම ඔය ටික ෆේස්බුක් එකේ කියල අන්තිමට අපේ අම්මටයි තාත්තටයිත් බැන්න ලංකාවේ පොරවල් ටික. අපේ උන් කවදාවත් දෙයක් හිතන්නේ නැ බං. :D උන්ට ඕන තාවකාලික මානසික ආතල් එකක්..තව දවස් දෙකයි හෝ තුනයි..අපේ උන්ට මේවා අමතකයි..ඒත් පිටරටවල උන්ට අමතක නෑ.අම්මා තාත්තා නොගාවාගෙන දෙයක් කියාගන්න බැරි පොන්න හරක් ලංකාවේ ඉන්නේ. :D