බඹරකුස්සා
==========
මේ තියෙන්නෙ Wangling tang නැමැති ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද ඡායාරූපයක්. National geographic ඡායාරූප එකතුවට කලකට පෙර එක්වු මේ ඡායාරූපයේ සිටින්නේ European honey buzzard (Pernis apivorus) නැමැති පක්ශි විශේෂය. මොවුන්ගෙ තිබෙන විශේෂත්වය තමයි බඹර වද, දෙබර වද, මී මැසි වද වලට...