මරණයෙන් පසු
යම් පුද්ගලයෙකු මිය ගිය පසු එම පුද්ගලයාගේ සිරුර මුල් පැය 24 ත් 48 ත් අතර කාලය තුල අවධි කිහිපයක් පසු කරයි.
මූලික අවධි කිහිපය වන්නේ
Pallor mortis (පැලර් මෝටිස්: ලතින් වැකියේ තේරුම 'මරණයේ සුදුමැළි ස්වභාවය'),
Algor mortis (ඇල්ගර් මෝටිස්: ලතින් වැකියේ තේරුම 'මරණයේ සීතල ස්වභාවය')...