~ මොසාඩ් ලිපි අංක 4 ~
~ මොසාඩ් ලිපි අංක 4 ~
෴ මියුනිච් සංහාරය සහ දේව උදහස..
වර්ෂ 1972 සැප්තැම්බර් පස්වන දින උදෑසන 4.30 ට පමණ ජර්මනියේ මියුනිච් ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ඊශ්රයාල කණ්ඩායම නවාතැන්ගත් මහල් නිවාසයට සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් ත්රස්ථවාදීන් අට දෙනෙකු කඩාවැදුනා. ඔවුන්ගේ ගමන්...