you have been assigned කිව්වොත් ඒකෙ තේරුම ඔබව assign කරලා... කියන එක... "ලා" ප්‍රත්‍යය.(එතනදී උඹ දැනගන්නට ලැබුන දෙයක් උඹ උට කියනවා වගේ අදහසක් තියෙන්නේ;වෙන එකෙක් assign කළා නම් මේක ගැලපෙනවා.)
You Are Assigned කිව්වොත් ඔබව පත් කළා.(උඹේ අනු දැනුම මත;බොහෝ දුරට උඹම ඌව assign කළා නම් මේකේ එන්නේ ඒ වගේ...