JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යකෝ තොගේ වෝල් එකේ VM එකට රිප්ලයි දාන්නෙ මගේ වෝල් එකේ දාපියකො.. හරි හුට්ටෙක්නේ.. මං ඒත් බැලුවා රිප්ලයි එකක් නැත්තෙ මොකෝ කියලා..

    ආ.. එහෙමද.. කාලෙකින් කරාපිටිය පැත්තෙ ගියේ නැහැ බං.. කොහේ යන්නවත් මට ටයිම් එකක් නෑනෙ..

    මං ඒ කාලෙ කොත්තු ගන්නෙ නම් හසාරා කියලා හොටෙල් එකක් තියෙන්නෙ රිච්මන්ඩ් එක පැත්තෙ.. ඒකෙන් හරි කලේගාන හන්දියෙ තියෙනවා සමන් කියලා කඩයක් ඒකෙන් හරි තමා.. :D
    මමත් හොඳින් ඉන්නවා බන්. මම මේ කෑවා විතරයි. උඹ කරාපිටිය කිට්ටුවද ඉන්නේ? කරාපිටියේ Medical Faculty එක ඉස්සරහ පැත්තේ කඩේ කොත්තු තියෙනවා පට්ට. මම ඒ පැත්තේ ගියොත් අනිවා ගේනවා. උඹ ඉන්නේ ඒ කිට්ටුව නම් Test කරලා බලපන්. :)
    හොඳින් ඉන්නවා බං.. උඹට කොහොමද..?
    මං මේ මොනා හරි කන්ඩ යන්න හැදුවෙ.. :D
    බඩගින්නක් ආවා බං..
    අර -රෙප් දෙක රිපෝට් කරපං....
    ෆේක් කාරයෙක් ඩිටෙක්ටඩ්.........
    ara manussaya athal ekata dalada koheda ban naththan bus wala poth wikunanna tharamata watichcha ekekta nikan idala call ekak dekak aran 5000k hoyanna set karala dunnama uge salli kapenawa balu
    මම ඒක බලලා නැ බන්. මෙ ඉරිදා මතක් උනොත් බලන්නම්කො.
    ෆට්ට කාටුන් එක. මම මුල ටික බලද්දි හිතුවෙ වෙන එකක් සොන්නයෝ‍.
  • Loading…
  • Loading…
  • Loading…