ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.ඔන්න උබ නියනම පොයින්ට් එකට ආවා...උබ මෙ තරම් දැගලුවෙ ඔක කියන්න නෙ.....
"මට හොදට කඩ්ඩ පුලුවන් ..... මම තමයි පොර.......
ලංකාවෙ සෙවල medical faculty වලින් එන MBBS degree සොන්නයො මොකුන්ද...
මට තියන English knowledge එකෙන් ඔනමෙ ලෙඩකට treat කරන්න පුලුවන්...."
Gyyo umbata mak welada ban









