:oo: සියළුම කන බොන උදවියට කෙරෙන නිවේදනයයි. :oo:
31 දිනය පෝය දිනයක් බැවින්, සියළුම මත්පැන්හල් වසා ඇත. :(:(
ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, හෙට දින සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක. :yes: :cool:
ප්රමාදය පසුතැවිල්ලට හේතුවිය...