Hora Nurse

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    a0geug.jpg

    අවුරුදු 8ක් තිස්සේ රජයේ රෝහලක ලෙඩුන්ට වැරදි බෙහෙත් විඳ, නර්ස් නෝනා කෙනෙකුටද විදින්නට ගොස්, සදාකාලිකව එම නර්ස් නෝනාගේ නිවාස අඩස්සියට පත්, අපේ kingdevi නර්ස් අයියාට සුභම සුභ උපන් දිනයක් වේවා.....!! :D :)

    2rlyptu.jpg

    පොඩි ස්පෑම් පාරක් දාලා දීමේ අරමුණෙන්, මෙයාගේ බ්ලොග් එකට යන පාරත්, http://www.ekewattuwa.blogspot.com ඔන්න දැම්මා.... :P :lol:

    හික්ස්.....!! :lol:

    කට්ටිය එන්න සුභ පතන්න.... :yes: :yes:

    2rxz5zk.jpg

    දැන් මෙයා ලොකු අයියා කෙනෙක්..... :D සෙල්ලම් නෑ 29ක් වෙන අංකල් කෙනෙක්.....!! :lol: හික්ස්.....!! :lol::lol:

    :):cool: සුභ උපන් දිනයක් වේවා.....!! :cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කෝ මේ හොර නර්ස් ගොයියා........?? :P කන්න යනවා කියලා ගියා ගියාමයි..... තවම ආවේ නෑ..... :no: :no: