1. DJU9

    1915 සිංහල - මරක්කල කෝලාහලය>>

    1915 සිංහල - මරක්කල කෝලාහලය>> 1915 සිංහල - මරක්කල කෝලාහලයට මුල්වූ දේවාලයේ කතාව බි්‍රතාන්‍ය යටත් විජිත සමයේදී 1915 මැයි 28 වැනි දා සිදු වූ “සිංහල--මරක්කල” කෝලාහලය නමින් ප්‍රසිද්ධ සිදුවීම සාමාන්‍ය ගම්වැසියන් සහ පොලිස් හමුදාවේ 116 දෙනකුට දිවි අහිමි කළේය. බි්‍රතාන්‍ය සේනාංක විසින් කැරැල්ල මැඩ...
  2. DJU9

    ගඩාෆිගේ කාන්තා බලඇණිය

    ඒක දැනට එහෙම නොවුනත්, උන් ඒ දේවල් තාම ඉදිරියට කරන් යනවා :yes:
  3. DJU9

    ගඩාෆිගේ කාන්තා බලඇණිය

    ගඩාෆිගේ කාන්තා බලඇණිය ගරිල්ලන්ගෙන් බේරෙන්න හැදූ ගඩාෆිගේ කාන්තා බලඇණිය මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම් බොහොමයක් සළකන්නේ කාන්තාවන් අතින් මරණයට පත්වීම නිසා ස්වර්ගයට යාමට නොහැකි වෙන බවය. ආගම වෙනුවෙන් මරාගෙන මැරීම ස්වර්ගයට යාමට හේතුවක් ලෙස සලකන මෙම කණ්ඩායම් කාන්තාවක් අතින් මරණයට පත්වීම සලකන්නේ නිරයට...
  4. DJU9

    රටම දැනගත යුතුය >>

    රටම දැනගත යුතුය >> සහරාන් ගේ ආරක්ෂක නිවාස...(රටම දැනගත යුතුය) මිගමුව - කටුවපිටිය, පානදුර සරික්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර කොළම 3, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලූව, වත්තල-එෙ`ඞ්රමුල්ල, මයුර පෙදෙස කොළඹ 6, සයින්දමරුදු, මල්වාන, තිහාරිය, දළුවකොටුව-කොච්චිකඬේ, වාලච්චේන-රිදීතැන්න...
  5. DJU9

    මිනුවන්ගොඩ ප්‍රහාරය කලේ මධුමාධව ද?

    අනේ යකෝ .. මේ මධු පොන්ස් ආවේ ඔය පාලම ලගට රෑ 8 විතර. සිද්දිය පටන් ගත්තේ හවස 5.30 ගැහුවේ කවුද කියල මුළු ටවුන් එකම දන්නවා.. උඹලා මේ පිට ඉදන් මෝඩ ආතල් දීලා මේවා දිහා බැලුවට , අපිට එහෙම නැහැ .. අපි මේ මිනිස්සු එක්ක අවුරුදු ගානක් ජිවත් උනා.. පක්ෂ විපක්ෂ බේදයක් නැතුව වටේ ගම්වලින් ආපු පොන්සියෝ ගල්...
  6. DJU9

    මිනුවන්ගොඩ ප්‍රහාරය කලේ මධුමාධව ද?

    මම මිනුවන්ගොඩ. කරුණාකරලා මේ මධු මාධව කියන හාල්පාරු චරිත මේ ප්‍රශ්නෙට ගාවන්න එපා. මිනුවන්ගොඩ ප්‍රශ්නේ ඇති කරේ කවුද කියල මිනුවන්ගොඩ මිනිස්සු දන්නවා. කඩ කුඩු කරනකල් පොලිසිය බලන් හිටියේ ඇයි කියල අපි දන්නවා . ඒ නිසා විකාර දාලා මිනිස්සු නොමග යවන්න එපා. දේශපාලන මතවාද ඕන එකක්. ඒත් මේවා නම් විකාර වැඩ...
  7. DJU9

    අවසන් රජුගේ අවසානය

    අවසන් රජුගේ අවසානය අවසන් රජුගේ අවසානය ලංකා ඉතිහාසයේ ප්‍රධාන ශොකාන්ත දෙකක් ශ්‍රි වික්‍රම රාජසිංහ රජ සමයට අයිතියි. ඇහැලේපොළ ශොකාන්තය හා ශ්‍රි වික්‍රම රාජසිංහ බ්‍රිතාන්‍යයේ සිරකරුවකු විම යන දෙකම ශොකාන්ත වේ. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු කෙරෙහි වු අප්‍රසාදය ක්‍රමයෙන් වැඩි වන්නට විය . හාමුදුරුවෝ සහ...
  8. DJU9

    Game of Thrones Fans

    ඩ්‍රොගොන් ට බන් රයිඩර් කෙනෙක් ඉන්නවා නේ .. එතකොට ඌව කන්ට්‍රෝල් කරගෙන බේරිලා ඉන්න පුළුවන්. රයිඩර් කෙනෙක් නැති හැම මකරටම ෂොට් එක හම්බුනා. අනික බන් මෙතැනදී Dani මොලේ කල්පනා කරලා වැඩේ දුන්නේ.. හොදට බලපන් ඉර එළියේ තියෙන වාසිය අරගෙන ගැහුවේ. අනික තමයි වෙනදට ගහන ස්පීඩ් එකෙන් නෙවෙයි ගැහුවේ.. අරුන්ට...
  9. DJU9

    Game of Thrones Fans

    ජෝන් අන්තිමට ජිවිතේ කලකිරිලා මහන වෙනවලු බන් :rofl:
  10. DJU9

    Game of Thrones Fans

    Dothraki සෙට් එකේ පොඩ්ඩක් හරි හිටපු එක නම් පට්ට.. උන් නැතුව යුද්ධ වැඩක් නැහැ ..:rofl:
  11. DJU9

    Game of Thrones Fans

    වැඩක් නැහැ බන් කතා කරලා.. සුපිරි එන්ඩ් එකක් දෙන්න තිබ්බ කතාවක් . කෑවා මුන් .
  12. DJU9

    Game of Thrones Fans

    bad storyline තමයි බන් .. කවුරු කිව්වත්, නැහැ උන් ෆෑන්ස්ලට ඕන විදිහට නෙවෙයි අරකයි මේකයි.. බයිලා බන් ...අවුරුදු දෙකක් අරන් පිස්සුවක් නේ කරලා තියෙන්නේ. බජට් සින් කියලා මේ තරම් චා කරගත්තු එක නම් අපරාදයක් :oo:
  13. DJU9

    Game of Thrones Fans

    Nothing makes sense anymore, even Game of Thrones! nodakin!
  14. DJU9

    දකින හැම දේම හරියට දකින්න >>>

    අනිවාර්යෙන්ම බන් .. ඒක තමයි කරන්න ඕන.. හැබැයි මේ නො ලිමිට් යන උන්ට කුණු බිත්තර ගහන්නයි, හු කියන්නයි , හම්බ කඩ එපා කියල පෝස්ට් දාන්නයි නෙවෙයි කරන්න ඕන .. මොලෙන් වැඩ කරලා සිංහලයව තැනකට ගන්න එක.. එතකොට ඉබේම අර කඩ වලට යන උනුත් අඩු වෙනවා.. කඩත් වහන්න වෙනවා ..
  15. DJU9

    දකින හැම දේම හරියට දකින්න >>>

    ඉපදුනේ ලගදිද මචන් ? මෙහෙමයි ඉතිහාසේ ඉදන්ම LTTE එකෙන් අපේ මිනිස්සු දාස් ගණනින් මරලා තියෙනවා . යුද්දේට හේතුව මොකද්ද ? අපේ මිනිස්සුමයි . 83 කලබල වෙනකොට අහිංසක දෙමල මිනිහට ගැහුවේ අපේම උන් .. කඩවල් වලට ගහල හොරකම් කරලා ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩලා එළවලා දාලා අපිට හිටපු හොද දෙමල මිනිස්සු (ත්‍රස්තවාදී...

    No contents