රටම දැනගත යුතුය >>
සහරාන් ගේ ආරක්ෂක නිවාස...(රටම දැනගත යුතුය)
මිගමුව - කටුවපිටිය, පානදුර සරික්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර කොළම 3, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලූව, වත්තල-එෙ`ඞ්රමුල්ල, මයුර පෙදෙස කොළඹ 6, සයින්දමරුදු, මල්වාන, තිහාරිය, දළුවකොටුව-කොච්චිකඬේ, වාලච්චේන-රිදීතැන්න, කුලියාපිටි-සුබාරතිපුර, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර් සහ සමන්තුරේ යන ප්‍රදේශවල එම නිවාස පිහිටා තිබී ඇත.
මෙම ප්‍රහාරය එල්ල කළ ත්රස්තයන් පුහුණුව ලැබූ මධ්‍යස්ථාන හතක් සොයා ගැනීමටද මේ වන විට පොලිසිය සමත්ව ඇති අතර ඒවා පිහිටා තිබී ඇත්තේ වනාතවිල්ලූව, හමුබන්තොට, නුවරඑළිය, මහනුවර-අරුප්පොළ, මල්වාන, කාත්තන්කුඩි සහ වාලච්චේන යන ප්රදේශවලය.
චතුර පමුණුව
(පොලිස් පරීක්ෂණ වාර්තා ඇසුරින්)