1. sadun88

    Top up bachelor degree වල වෙනස

    වෙනසක් නෑ බන් මාත් දන්නා තරමින්. UK එව්වා කොහොමත් අවුරුදු 3යි. උඹ topup කළා කියල certificate එකේ ගහන්නේ නෑ හැබැයි transcript එකේ 1year කියන එක mention වෙනවා ගොඩක් ඒවායේ ( Coventry/Sheffield Hallam/Greenwich/Metropollitan ) වගේ. එත් එහෙමයි කියල content knowledge එක වෙනස් වෙන්නේ නෑ. සල්ලි දීලා...
  2. sadun88

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    ජීවිතේට වටිනා පාඩම් කියල දුන්න මනුස්සයෙක්. තමන්ට පුළුවන් දේවල් බැරි දේවල් තියෙනවා කියල තේරුම් කරපු මනුස්සයෙක් අයියල,මල්ලිලා,යාළුවොන්ගේ කීම අහල වැඩ කරලා අන්තිමේදී හැමොගෙන් ම බැනුම් අහන මනුස්සයෙක්
  3. sadun88

    ගෑනු විශ්වාස කිරීම

    මචං බැරිද මේක pdf version එකක් විදිහට දාන්න නැත්තම් thread head page එකේම update කරන්න... දැනට pages 22ක් පීරල තමා කතාව හොයාගන්නේ. bookmarked for official purpose
  4. sadun88

    Google Digital Bank

    මරු වැඩක්... Google ලා ගේ concept ගොඩක් future proof. ඕක පුළුවන් හැම රටකම මිනිස්සු එකේ ප්‍රතිලාභ විදියි. හැබැයි සත්තයි ලංකාවට නම් එන්නේ නෑ. Paypal වත් verified දෙනවද මෙහෙ ? Whatsapp pay දෙනවද මේ සිරි ලංකාවේ. අම්ම මුත්තා කිව්වත් Google DB එන්නෙත් නෑ. ඒ එන්නේ නැත්තේ උන් එන්න අකමැති නිසා නෙමෙයි...
  5. sadun88

    ලෝකේ හොදම පානය

    මමත් කිරි බොන එක නම් නවත්තලා සෑහෙන කාලයක්. හැබැයි පොස්ට් එක පට්ටම වටිනවා...A 2 තමයි ඒ කියන්නේ හොඳම නේ. දන්නා අය දැනුවත් කරන්න ඕනේ...
  6. sadun88

    අද ඉන්ටර්විව් + කර්ෆිව්

    මෙහෙමයි බං, උඹ interview ගිහින් selected නම්. ආයේ බයවෙන්නේ මොකටද... අද කතා කරන්න කියන්නේ ube reporting line එක හෝ package එක ගැන කතා කරගන්න නම් උඹට කතා කරපු HR ඩයල් එකට විස්තරේ තේරුම් කරලා දීපන්. HR එක ඉන්නේ ඒවා තේරුම් ගන්න තමයි... උඹ යන්න ඉන්න position එක නැතුව ඒ company එක වැටෙන size නම් තමයි...
  7. sadun88

    උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

    windows 10 පාවිචිචි කරන්න පටන්ගත්ත කාලේ ඉදන්ම Defender එක විතරයි.... malwarebytes පාවිච්චි කරලා scan එකක් කලොත් ඇරුණම, game එකක් ගහන්න crack එකක් එහෙම දානවා නම් game එක ගන්නේ trusted source එකකින් විතරයි. එතනින් එහාට තමන්ගේ පරිස්සම තමයි.... අද වෙනකල් smooth run වෙන antivirus එකක් නම් ආත්මෙට...
  8. sadun88

    Type in Sinhala: සිංහල ටයිප් කරන්න ලේසිම විදිය

    නියමයි මචන්... online sinhala font type කරගන්න හෙන ගේමක් දුන්න දැන් මේක නිසා ලේසියි!!!!!
  9. sadun88

    Sri Lanka 5G launch

    Oh ehema nam wade commercial release wenakal inna wenawa... eka atta. SLT , Dialog , Mobitel , Lankabell koi operator geth aul thiyenawa ban, eka ithin respond karana engineer ge hatiyata thama :D. educated hama ekama inteligent naa kiyalath kiyanwa ne. any way hope 2021 will do the commercial...
  10. sadun88

    Sri Lanka 5G launch

    Samsung Note 20 Ultra eke nam wada machan!
  11. sadun88

    Human Body

    Thanks for sharing
  12. sadun88

    Sri Lanka 5G launch

    Features experience karanna nam thurston / wtc wage location walata gihilla puluwan... slicing wage features tikaka aduwak witharai danata implement karala naththe, eka user level ekata therena ekak nam naa. man me kiyanne 5G experience karanna awashyai nam witharai. open usage ekata...
  13. sadun88

    Sri Lanka 5G launch

    තාම commercial release කරලා නම් නෑ mobitel /dialog දෙකම... dialog plan කරලා තියෙන්නේ 2021 වලදී official release කරන්න, මොබිටෙල් උනත් එහෙම ඇති. TRC වැඩ ඊට අමතරව ලංකාවේ තියෙන handset compatible නැතිකම නිසා තමයි ටිකක් පරක්කු (දැනට samsung, oppo ,huawei ) වගේ තමා පුළුවන් ලංකාවේ කොළඹ නම් active...
  14. sadun88

    මං තීරු නීතිය වෙනස් කෙරේ.

    සිරාම කතාව මචං... එදා ඉදන් අද වෙනකන් මොකා බලයට ආවත් උනේ ඕක තමයි !
  15. sadun88

    ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම් සහ ඊජිප්තුව - මීළග අප්‍රිකානු යුද්ධය

    කාලෙකින් වටිනාම thread එකක් කියෙව්වා... මහන්සි වෙලා විස්තර හොයන නුලක් ලියනවා කියන්නේ ලේසි නෑ... පට්ට මචන් !
  16. sadun88

    Aluth Ekak

    අඩේ dunhil switch පැකට් එකකුත් තියෙන්නේ
  17. sadun88

    [GET] Free Envato Elements Themes / Plugins / Fonts Ect.

    hoda wadak ban! uba unlimited plan eka aran da thiyenne ? any way mokakin hari.... uba share karanwa ne ban! watinne ekai.... Keep it up!
  18. sadun88

    බොර දියේ මාලු බාන සොෆ්ට් වෙයර් කොම්පැනි

    මොනා උනත් මසුරන් කතාව... Work From Home කියල තව මරවනවා

    No contents