මමත් පාවිච්චි කරන්නේ S9+ එකක්... Exsynos එකක්... දැනට අරන් අවුරුද්දක් විතර වෙනවා. ලංකාවෙන් ම තමයි ගත්තේ... PIE update එකත් එක්ක ONE UI එක එන්න කලින් නම් කාලයක් යද්දී lag එකක් තේරුනා එත් දැන් නම් නැහැ... ගන්නවා නම් ගත්ත ගමන් update එක දාගනින්. ලෙඩ කියලා නම් දෙයක් අද වෙනකල් අහුවෙලා නෑ. Camera එක...