මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට
Mama eset dagena inne. Ai ban hari na kiyanneKAspersky තමයි දැන් දාගෙන ඉන්නේ. Eset මගුල මෙලෝ වැඩක් නෑ. සල්ලි දීලා දාගන්න එකක් දාගනින්.
අපේ ඔෆිස්වල මුලින්ම තිබුනෙත් ESET . වයිරස් තිය්න පෙන් ගැහුවත් ඒකෙන් අල්ලන්නෙ නැ. ඒත් kasperskyතියන PCඑකකට ගැහුවම virusඅල්ලනවා. කොහොම හරි එක පාරක් වයිරස් එකක් ඇවිල්ලා කෙලවෙලාම ගියා . ඉදා ඉදන් ඔක්කොම කොම්පියුටර්වලට kaspersky දැම්මා. මම ඊට කලින් ඉදන්ම ESETපාවිච්චි කරන එක අත ඇරලා තිබුනේ. උබලට ෆේස්බුක් එකේ ඕනි තරම් ESET එකේ ඔරිජිනල් KEYSහොයා ගන්න පුළුවන්. සමහර ඒවා 2022 වෙනකල් වැඩ කරනවත් එක්ක. මගේ පරන DualCOre PC එකක් තියෙයි. මම ඒකට Kaspersky දාන්නබැරි නිසා eset දාලා තියෙන්නෙ. KEy එක ෆේස්බුක් තිබිලා ගත්තේ. 2021වෙනකල් වැඩ.Mama eset dagena inne. Ai ban hari na kiyanne

Update කරත් Expire වෙන්නෙ නෑ
බැරිවෙලාවත් expireවුනත් තව key එකක් හොයලා දැම්මම ආයෙත් වැඩ.
තමුන්ගේ වයිරස් ගාඩ් එකට එන හොර KEY එකක් හොයා ගනන් බැරි උන් කොහොමද බන් අපේ කොම්පියුටර් ආරක්‍ෂා කරන්නෙ??? 
අපේ ඔෆිස්වල මුලින්ම තිබුනෙත් ESET . වයිරස් තිය්න පෙන් ගැහුවත් ඒකෙන් අල්ලන්නෙ නැ. ඒත් kasperskyතියන PCඑකකට ගැහුවම virusඅල්ලනවා. කොහොම හරි එක පාරක් වයිරස් එකක් ඇවිල්ලා කෙලවෙලාම ගියා . ඉදා ඉදන් ඔක්කොම කොම්පියුටර්වලට kaspersky දැම්මා. මම ඊට කලින් ඉදන්ම ESETපාවිච්චි කරන එක අත ඇරලා තිබුනේ. උබලට ෆේස්බුක් එකේ ඕනි තරම් ESET එකේ ඔරිජිනල් KEYSහොයා ගන්න පුළුවන්. සමහර ඒවා 2022 වෙනකල් වැඩ කරනවත් එක්ක. මගේ පරන DualCOre PC එකක් තියෙයි. මම ඒකට Kaspersky දාන්නබැරි නිසා eset දාලා තියෙන්නෙ. KEy එක ෆේස්බුක් තිබිලා ගත්තේ. 2021වෙනකල් වැඩ.Update කරත් Expire වෙන්නෙ නෑ
![]()
![]()
බැරිවෙලාවත් expireවුනත් තව key එකක් හොයලා දැම්මම ආයෙත් වැඩ.
තමුන්ගේ වයිරස් ගාඩ් එකට එන හොර KEY එකක් හොයා ගනන් බැරි උන් කොහොමද බන් අපේ කොම්පියුටර් ආරක්‍ෂා කරන්නෙ???
eset දන්නම ඕනි කියලා හිතෙන අය සල්ලි දීලා ඕක ගන්න එපා බන්. ඕනි තරම් KEys ෆේස්බුක් එකෙන්, බ්ලොග් සයිට් වලින් හොයා ගන්න පුළුවන්.
https://www.facebook.com/esetnod32licensekey
https://www.facebook.com/Free-ESET-NOD32-License-Key-2020-2021-2022-2023-108190111013468
සොෆ්ට්වෙයාර් එක හදපු එකාගෙ කම්පියුටරෙත් හැක් වෙලා පුක් වෙලා ගියා අවුරුද්දකට දෙකකට කලින්මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට