1. NB Diamonds

    Openload files Download

    thanks මචං මේක හරි. හැමෝටම Rep 9+
  2. NB Diamonds

    Openload files Download

    මේ දෙකම යරි ගියේ නෑ බන්. සාමාන්‍ය විදියට ගියාම DWL වෙනවා. මට ඕනෙ IDM වගේ speed DWL වෙන්න. thanks for comments, all.
  3. NB Diamonds

    Openload files Download

    Openload up කරලා තියෙන films, IDM හරහා DWL කරන්නෙ කොහොමද?
  4. NB Diamonds

    වාස්තු දෝෂ ආලෝක කුරුසය

    මේ දීලා තියෙන map එක example එකක්නම් ගැටළුවක් නෑ. නැත්නම් ආලෝක කුරැසයට වඩා බලපාන්නෙ ගිණිකොන ප්‍රධාන දොර.
  5. NB Diamonds

    You Tube Download seen ekak.........

    Youtube video එකේ link එකේ තියෙන www. ube කියන ටික අයින් කරලා Enter press කරන්න. ඊට පස්සෙ කැමති format එකකින් Download කරන්න. Ex. http://www.youtubevideo.com/ml/kkjhgi එතනොට මෙන්න මෙහෙමයි තියෙන්නෙ, http://youtvideo.com/ml/kkjhgi then press Enter මේ තියෙන්නෙ ඒ...
  6. NB Diamonds

    MS Word text prob

    මේක මම කලා. මම කරේ dots ගහලා වෙන word document එකක text box එකක මට ඕන දේ type කරලා copy past කරලා adjust කරපු එක. ඒක සාර්තකයි. නමුත් මට ඕනේ මෙහෙම වද වෙන්නෙ නැතිව මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා දැනගන්න. thanks for the comment.
  7. NB Diamonds

    MS Word text prob

    Word වල dot line උඩින් text type කරන්නෙ කොහොමද dots move වෙන්නෙ නැතිව .....................mjudhfyrgbv nnvugihi Nsgdte : ……………………………………………………………. :confused::confused:
  8. NB Diamonds

    SLT Extra GB (10%)

    මදැයි කොලා........!:rofl::rofl::rofl::rofl:
  9. NB Diamonds

    SLT Extra GB (10%)

    ඉතිං බං මගේ Auto connect වුනේ නැහැනෙ:baffled: ලබන 25 වෙන්න කලින් දැන් මේක Use කරන්නෙ කොහොමද ? :(:(:(
  10. NB Diamonds

    SLT Extra GB (10%)

    ගිය මාසේ (Sep) SLT එකෙන් මාසේ අන්තිම වෙනකම්ම 10% වැඩිවුනු එක දුන්නේ නැහැනේ..! දැන් ඒක Extra GB විදියට වෙනම පෙන්නනවා. ලබන 25 වෙනකම් Valid. නමුත් මම ගිය මාසේ 29 මගේ Data ඉවරවෙලා ඒ අමතර ඒවා පාවිච්චි කරන්න ගියාට හරිගියේ නැහැ.:oo: මේ ටික use කරන විදියක් තියෙනවද, Data ඉවර වුනාම Auto set...

    No contents