Openload files Download

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    එහෙම නැත්නම් F12 ගහල ඒ විඩියෝ එක ළග click කළාම url එක පෙන්වනවා Developer tool console එකේ. එක copy කරපං..ඊට පස්සේ අලුත් ටැබ් එකක http://oload.tv/ලින්ක් එක පේස්ට් කරපං ... එතකොට එනවා ෆිල්ම් එක right click ->Save as ;)
     
    • Like
    Reactions: NB Diamonds

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    http://www.tubeoffline.com/download-OpenLoad-videos.php

    මේකට ලින්ක් එක දාපං.. ;)

    එහෙම නැත්නම් F12 ගහල ඒ විඩියෝ එක ළග click කළාම url එක පෙන්වනවා Developer tool console එකේ. එක copy කරපං..ඊට පස්සේ අලුත් ටැබ් එකක http://oload.tv/ලින්ක් එක පේස්ට් කරපං ... එතකොට එනවා ෆිල්ම් එක right click ->Save as ;)
    මේ දෙකම යරි ගියේ නෑ බන්.
    සාමාන්‍ය විදියට ගියාම DWL වෙනවා. මට ඕනෙ IDM වගේ speed DWL වෙන්න.
    thanks for comments, all.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    download වෙන්න දියන් මචන් ඊට පස්සේ ඒ download වෙන file එක උඩ right click කරලා copy link address click කරපන් ඊට පස්සේ taskbar එකෙන් IDM open කරන් Add URL කියන එකට paste කරපන් එතකොට හරි. නැත්තම් ඕකම Openload එකට ගිහින් download button එකෙන් link එක අරගෙන කරගෙන බලන්න. එහෙමත් නැත්තම් IDM අලුත්ම version එක දාන්න අලුත්ම එකේ ඔය අවුල් නෑ නිකන්ම pop up වෙනව.
     
    • Like
    Reactions: NB Diamonds

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    download වෙන්න දියන් මචන් ඊට පස්සේ ඒ download වෙන file එක උඩ right click කරලා copy link address click කරපන් ඊට පස්සේ taskbar එකෙන් IDM open කරන් Add URL කියන එකට paste කරපන් එතකොට හරි. නැත්තම් ඕකම Openload එකට ගිහින් download button එකෙන් link එක අරගෙන කරගෙන බලන්න. එහෙමත් නැත්තම් IDM අලුත්ම version එක දාන්න අලුත්ම එකේ ඔය අවුල් නෑ නිකන්ම pop up වෙනව.
    thanks මචං මේක හරි.
    හැමෝටම Rep 9+