SLT Extra GB (10%)

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ගිය මාසේ (Sep) SLT එකෙන් මාසේ අන්තිම වෙනකම්ම 10% වැඩිවුනු එක දුන්නේ නැහැනේ..!
    දැන් ඒක Extra GB විදියට වෙනම පෙන්නනවා. ලබන 25 වෙනකම් Valid.
    නමුත් මම ගිය මාසේ 29 මගේ Data ඉවරවෙලා ඒ අමතර ඒවා පාවිච්චි කරන්න ගියාට හරිගියේ නැහැ.:oo:
    මේ ටික use කරන විදියක් තියෙනවද, Data ඉවර වුනාම Auto set නොවෙන්නෙ ඇයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ගිය මාසේ (Sep) SLT එකෙන් මාසේ අන්තිම වෙනකම්ම 10% වැඩිවුනු එක දුන්නේ නැහැනේ..!
    දැන් ඒක Extra GB විදියට වෙනම පෙන්නනවා. ලබන 25 වෙනකම් Valid.
    නමුත් මම ගිය මාසේ 29 මගේ Data ඉවරවෙලා ඒ අමතර ඒවා පාවිච්චි කරන්න ගියාට හරිගියේ නැහැ.:oo:
    මේ ටික use කරන විදියක් තියෙනවද, Data ඉවර වුනාම Auto set නොවෙන්නෙ ඇයි.

    මගේ නම් පෙන්නුවා බං. මගේ ගිය සදුදා ඉවරවුනා peak. පස්සේ අර නොමිලේ දුන්න extra එක යූස් කලේ :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,669
    113
    මගේ නම් පෙන්නුවා බං. මගේ ගිය සදුදා ඉවරවුනා peak. පස්සේ අර නොමිලේ දුන්න extra එක යූස් කලේ :D

    :yes::yes:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මගේ නම් පෙන්නුවා බං. මගේ ගිය සදුදා ඉවරවුනා peak. පස්සේ අර නොමිලේ දුන්න extra එක යූස් කලේ :D
    ඉතිං බං මගේ Auto connect වුනේ නැහැනෙ:baffled:
    ලබන 25 වෙන්න කලින් දැන් මේක Use කරන්නෙ කොහොමද ? :(:(:(
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉතිං බං මගේ Auto connect වුනේ නැහැනෙ:baffled:
    ලබන 25 වෙන්න කලින් දැන් මේක Use කරන්නෙ කොහොමද ? :(:(:(

    මේ මාසෙට දීලා තියෙන ටික ඉවර උනමා තමා ඔය ටික පාවිච්චි කරන්න පුළුවන් හැබැයි 25 ට ඉසෙල්ලා
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    පොඩ්ඩා;22304254 said:
    මේ මාසෙට දීලා තියෙන ටික ඉවර උනමා තමා ඔය ටික පාවිච්චි කරන්න පුළුවන් හැබැයි 25 ට ඉසෙල්ලා
    මදැයි කොලා........!:rofl::rofl::rofl::rofl: