1. S

    Dr Kapila Ranasinghe

    මචන්ලා psychologist කෙනෙක් ඉන්නේ Dr Kapila Ranasinghe කියල , එයා kandy /kegalle/Ku'gala වගේ place එකක channel center එකකට එනවද කියල කව්රුත් දන්නවද? එහෙම නැත්නම් channel කරගන්න විදියක් කියනවද?
  2. S

    Hunas falls/Amaya hills

    මචන්ලා මම Honeymoon වලට hunas වලයි amaya වලයි room එකක් බූක් කරන්න යන්නේ.. කව්රුහරි දන්නා කෙනෙක් කියනවද ඒවායේ තියෙන Rooms වලින් 20400 ට තියෙන Standard fullboard රූම් එක අව්ලක් නෑ නේද??? Deluxe 2 days වලට යන්න තරම් සල්ලි නෑ බන් මම ගාව.. නැත්නම් Room දෙකේ ඇත්තම වෙනස දන්නා කෙනෙක් කියනවදෝ
  3. S

    EPF

    මචන්ලා මට අලුත් EPF ඔපිස් එක තියෙන තැන කියන්න පුලුවන්ද ? මගේ Balance එක බලාගන්න ඕනේ
  4. S

    Auto Cad 2010

    Auto Cad 2010 with Crack, link ekak dennako
  5. S

    Best place??

    Hey Guys,What is the best place to go with your girl friend...!
  6. S

    මාර්ග නීති උදව්වක්

    මාර්ග නීති උදව්වක් දරුවනේ මට Srilankan Road signs, download කරගන්න තැනක් කියන්නකෝ
  7. S

    Hunas Falls Hotels

    මචන්ලා මට Hunas Falls එකේ Contact එක හොයල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්
  8. S

    ෆොටෝ හෙල්ප්

    මචන්ලා මගේ wedding එක next year ගන්නයි හදන්නේ ...ඉතින් මට හොද photographer කෙනෙක් කියනවද?? ලාබෙට quality යට කරගන්න පුළුවන් කෙනෙක්
  9. S

    ෆිල්ම්ස් help

    මචන්ලා මට පරණ ෆිල්ම්ස් සල්ලි වලට ගන්න පුළුවන් හොද place එකක් කියනවද කරුණාකරලා ????
  10. S

    G.M.Gunapaala

    කව්රුහරි මට කියනවද G.M Gunapala මහත්තයාගේ Address එක????? මට ජෝතිෂ්‍ය වැඩක් කරගන්න තියෙනවා
  11. S

    Vacancy

    Kalubowila IT company ekaka(Dream technology) Trainee Hardware Technician Vacancy tiyenawooo Kamati aya meyaata call karala balanna 0773767727-Mr Chathurka
  12. S

    IT Vacancy

    Kalubowila IT company ekaka(Dream technology) Trainee Hardware Technician Vacancy tiyenawooo Kamati aya meyata call karala balanna 0773767727-Mr Chathurka
  13. S

    CCNA උදව්වක්..

    කවුරුහරි දන්න කෙනෙක් මට අලුත්ම CCNA, Pass4sure dumps එකක Link එක දෙනවද??
  14. S

    Spash-Rajagiriya

    මචන්ලා රාජගිරියෙ Splash වහලද දෑන්???? දන් එතින් colombo වෙන place එකක් කියපල්ලකො
  15. S

    Romantic place ekak kiyamuko

    Kellath ekka private dayout ekak yanna siraa place tikak kiyantakoo me ahinskayata..(Colombo,Gampaha,kaluthara,katunayake....etc)

    No contents