Dr Kapila Ranasinghe

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා psychologist කෙනෙක් ඉන්නේ Dr Kapila Ranasinghe කියල ,
එයා kandy /kegalle/Ku'gala වගේ place එකක channel center එකකට එනවද කියල කව්රුත් දන්නවද?
එහෙම නැත්නම් channel කරගන්න විදියක් කියනවද?
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන්, මම දන්න තරමින්, ඔය Dr. කුරුණෑගල සමූපකාර රෝහලට එනවා......!! :yes: පොඩ්ඩක් හොයලා බලපන්.....!!
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    call 226 from dialog echanneling..he will tell you on WHAT DAYS, WHAT TIMES ,WHAT HOSPITALS hes coming..man meyawa asiri, lanka hospitals channel karala tiyanawa..dialog eken channel karanna 1400k wage yanawa