1. S

    Class ???

    සහෝදරවරුනි!!! මට open source (Linux,fedora...) ඉගෙන ගන්න හොද place එකක් කියන්න පුලුවන්ද? weekend class තියෙන තැනක් වෙන්නත් ඕනි..
  2. S

    Nolimit -Kegalle

    මචන්ලා කෑගල්ලේ නොලිමිට් එකේ මොකක් හරි අව්ලක් වෙලාද?:confused: ඇත්ත විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවද?
  3. S

    යන්නේ කොහොමද

    සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ තියෙන්නේ Colombo වල කොහෙද? Colombo Fort ඉදල යන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
  4. S

    TEA

    මචන්ලා මටනම් ගෙදර තේ බොන්න ගිහාම තියෙන ලොකුම ප්‍රස්නයක් තමා හරියට සෙට් වෙන රස තේ කුඩක් හම්බවෙලා නැති එක ඉතින් මේ ගැන දැනුවත් කෙනෙක් කියනවද හොදම Tea brand එකක් ? supermarket වලින් ගන්න පුළුවන්
  5. S

    මැතිවරණ කොට්ටාශ

    මැතිවරණ කොට්ටාශ මචන්ලා ලංකාවේ මැතිවරණ කොට්ටාශ ලකුණු කරපු Map එකක් එහෙම download කරගන්න Place එකක් දෙන්න පුලුවන්ද ? එහෙම නැත්නම් ඒ ඒ දිස්ත්‍රික්ක වල තියෙන මැතිවරණ කොට්ටාශ List එකක් ගන්න පුලුවන්ද ? (විශේසයෙන්ම colombo,r'pura,kaluthara,gampaha,kegalle )
  6. S

    Foodcity????

    Cargills Foodcity කියන්නේ Muslim business එකක් ද?
  7. S

    ලංකාවේ බඩු

    සහෝදරවරුනි ලංකාවේ online Buy කරන්න පුළුවන් site ටිකක් කියන්න පුලුවන්ද?(Odel එහෙම වගේ ) හැබෙ බඩු sure වෙකටම එවන එකක වෙන්න ඕන.. Thx
  8. S

    Sharuk Khan

    මචන් Sharuk Khan ගේ HD vedio songs තියෙනවා නම් මට Download කරගන්න දෙන්නකෝ??ලොකු උදව්වක්
  9. S

    License ???

    මචන්ලා, මම Driving license එක ගන්න "L" එකක register වෙලා exam ලිව්වා මාස 6 විතර කලින්,. ඒ දවස්වලම Result එකත් අවා pass කියල.. එත් මට driving practice කරන්න යන්න වෙලාවක් නෑ වැඩ වැඩි නිසා..දෙපාරක් තුන් පාරක් නම් ගියා..එත් තාම Driving නම් හරියට බැහැ.. මම දාල තියෙන්නේ සැහැල්ලු සහ Bike එතින් මට...
  10. S

    Pallekale

    මචන්ලා හෙට එක Match එක බලන්න යන්න ඉන්නේ.. කව්රු හරි දන්නවද රෑට kandy වලට එන්න Bus එහෙම දාල තියෙනවද කියල??? (Kandy-colombo අන්තිමBus එක කීයටද දන් නැද්ද ???)
  11. S

    Blue-Ray

    මචන් Blue-Ray Disk එකක් DVD format එකට convert කරගන්න පුළුවන් software එකක් එහෙම නැද්ද?
  12. S

    වතුරටික

    මචන්ලා, මට කියන්න පුලුවන්ද water bottled කරලා විකුණන Business එකක් පටන් ගන්න ඕන කරන මුලික පහසුකම් මොනවද කියල ? ඕන කරන machine සහ උපකරණ මොනවද? මේ වගේ වැඩකට උදව්/උපදෙස් ගන්න ලංකාවේ අපි යන්න ඕන place ගැන කියන්න පුලුවනිද?
  13. S

    DR.Sunil Perera

    මචන්ලා මේක නම් පින් සිද්දවෙන ලොකු උදව්වක්.. මට Dr.Sunil Perera (neurosurgeon) ව channel කරගන්න උවමනා වෙලා තියෙනවා ඉතින් එය එන hospital/channeling කියන්න පුලුවන්ද?? අසිරි එකට එනවා කියල ආරංචි.. එත් No එකක් ගන්න සෑහෙන අමරුලු.. පුළුවන් නම් කියනවද වැඩේ කරගන්න ක්‍රමයක්
  14. S

    හොහපුටුවෝ

    මචන්ලා මම අලුතින් ගෙදරක පදිංචියට ගියා.. එහෙ එන්න බෑ බන් මාර විදියට කාමර වල හොහපුටුවෝ ඉන්නවා .. මුන් ඉලවගන්න ක්‍රමයක් කියන්න පුලුවන්දෝ??? Rooms අපිරිසිදුත් නැහැ Neat එකට තියෙනවා
  15. S

    hotel

    මචන්ලා මගේ යහලුවෙක්‌ගේ wedding එකෙ homecoming එකෙ අතර දවස් 5ක gap එකක් තියෙනවා ..:D එතින් මුට සුපිරි hotel එකක honeymoon ඉන්න ගියොත් විකිනෙනවා නේ..:shocked: මුට දවස් 4 ක් විටර එන්න kandy පැත්තෙන් safe place/Hotel එකක් තියෙනවද shape ගානකට:yes:
  16. S

    බොන්න දෙන්න..

    මචන්ලා wedding එකක බොන්න දෙන්න පුළුවන්, ඩීසන් liquor වර්ගයක් මට කියනවද? Bottle price එක 1400/= ට වඩා වැඩි වෙන් නැති Beer brand එකකුත් ඕන
  17. S

    vehicle??????

    මචන්ලා ලොකු උදව්වක් ඕන ඔයාලගෙන්, මගේ අලුත් Vehicle එකක් තියෙනවා , එක කොහොමද Tourist board approved vehicle එකක් කරගන්නේ.. මොකද මම එක tourist hotel එකකට rent දෙන්න හදන්නේ..
  18. S

    Hotel in Kandy

    මචන්ලා Wife එක්ක Night එකක් ඉන්න පුළුවන් ගානත් සැර නැති, නිස්කලංක ලස්සන place එකක් කියන්න පුලුවන්ද ? Hunas Falls පැත්තේ නම් වඩාත් හොදා..(අප්පෝ Hunas නම් ගණන් වැඩී මචන්ලා)
  19. S

    H.. coming

    මචන්ලා මගේ Homecoming එකට හොද quality Court kit එකක් අඩු price එකකට ගන්න placeඑකක් කියන්න පුලුවන්ද ? Hameedia වල බැලුව 25k විතර කියනවා Quality latest design එකක් වෙන්නත් ඕනේ
  20. S

    Birth Control

    මචන්ලා මම May වල Marry කරන්න ඉන්නේ, ඉතින් Birth Control medicine අපි දැන්ම පටන් ගන්න ඕනෙද ? ආරක්ෂාකාරිම/හොදම ක්‍රමය දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද?

    No contents