1. jeewantha05

    The world according to India

    The world according to India ළ ශ්‍රී ලංකාවෙ අපි කොහොමද ලෝකය ගැන හිතන්නෙ??
  2. jeewantha05

    Funny Pic

    Funny Photos How to punish a Child
  3. jeewantha05

    එදිනෙදා කටයුතු වලදි සැලකිමත් විය යුතු කර&#3540

    එදිනෙදා කටයුතු වලදි සැලකිමත් විය යුතු කර&#3540 ඔබ දන්නවාද? එනම් වායු සමනය කරන ලද වාහනවලට ඇතුළු විමෙදි සැලකිලි මත් විමයි. වාහනයක් රාත්රි ය පුරා විදුරු ආවරනය කොට තිබීමෙ දි එතුළ බෙන්සීන් නම් රසායනික ද්රෙරවය එකතු විය හැක. විශෙශයෙන්ම ඩැශ් බොර්ඩ් හා ආසන බෙන්සීන් පිටකරයි.එසෙම වාහන සුවද කරන ද්රතවයද...
  4. jeewantha05

    SOPA: The end of the Internet

    ඇමරිකාව අළුතින් පනතක් සම්මත කරගන්න හදනවා ඇමරිකාව තුළ Internet භාවිතය නියාමනය කරන්න. එය SOPA නැතිනම් Stop Online Piracy Act කියලා හදුන්වනවා. මෙය සම්මත වුවහොත් එය Youtube, Imageshack වැනි වෙබ් සයිට් වලට අනිවාර්යයෙන්ම බලපෑම් ඇති විය හැකියි. මෙය ලංකාවෙ අපිටත් අහිතකර විදියට බලපාන බවනම් සහතිකයි.
  5. jeewantha05

    Toyota 2012 Hybrid

  6. jeewantha05

    තවත් ටිකක්

    1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා...
  7. jeewantha05

    ඒලියන්ත වයිට්

    http://ravayanews.wordpress.com/ පාර්ලිමේන්තුවට කිසිම හිරිකිතයක් නැතුව බොරු කියලා රටම මුලාකරන දිනේෂ් ගුණවර්ධනලා වගේ උන්ට මොනවද කරන්නෙ??? දිනේෂ් නොදන්න ඒලියන්ත වයිට් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉන්ද්‍රජාලික වෛද්‍ය ඒලියන්ත වයිට් පිළිබද නැවත...
  8. jeewantha05

    Vampire power !!

    Vampire power! (Standby power) ඔබ සමහරවිට අහලා ඇති Off කරලා(රිමෝට් එකෙන්), තියෙන ටීවී රේඩියෝ වගේ විදුලි උපකරණ වලින් විදුලිය අපතේ යන බව. මෙය සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රධාන විදුලියට සම්බන්ද කර රිමෝට් එකෙන් හෝ උපකරණයේඇති ස්විචයෙන් Off කර ඇති විටයි. මෙම සංසිද්ධිය හඳුන්වන්නෙ...
  9. jeewantha05

    මේ කේතුමතී නුවරයි!!!!!

    මේ කේතුමතී නුවරයි!!!!! මේ දවස්වල මාධ්‍ය වලයි, එලකිරි Tread වලයි යන දේවල් දැක්කාම, විශේෂයෙන්ම සුනිමල්ගෙ Tread දැක්කාම මතක් වෙන්නෙම මේ සිංදුවයි ඒකේ විෂුවලුයි. tWz367iJeq0
  10. jeewantha05

    මඳුරුවන් නැති සුව නින්දක් සදහා

    මඳුරුවන් නැති සුව නින්දක් සදහා හැන්දෑවට කළුවර වැටෙන කොටම ගෙදර මඳුරුවෝ පිරෙනවාද? ඊට පස්සෙ එලිවෙනකම්ම මඳුරු දඟර පත්තු කරන්ද ඉන්නෙ. කවුරු මොනවා කිව්වත් මඳුරු දඟර පත්තු කරගෙන කාමරයක් ඇතුළට වෙලා නිදාගන්න එක හොඳ දෙයක් නම් වෙන්න බෑ. ඒ ගැන පහල විස්තරයක් තියෙනවා එකත් කියවලා බලන්නකො. මඳුරුවන්ගෙන්...

    No contents