SOPA: The end of the Internet

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇමරිකාව අළුතින් පනතක් සම්මත කරගන්න හදනවා ඇමරිකාව තුළ Internet භාවිතය නියාමනය කරන්න. එය SOPA නැතිනම් Stop Online Piracy Act කියලා හදුන්වනවා. මෙය සම්මත වුවහොත් එය Youtube, Imageshack වැනි වෙබ් සයිට් වලට අනිවාර්යයෙන්ම බලපෑම් ඇති විය හැකියි.

    මෙය ලංකාවෙ අපිටත් අහිතකර විදියට බලපාන බවනම් සහතිකයි.

    5.gif