මචන් ලංකාවේ ඉන්න යාලුවෙක්ට (කෙල්ලෙක්ට - මගේ best friend) gift එකක් එවන්න ඕන. මම හිතුවා perfume එකක් එවන්න. මේවා වලින් හොඳ එක මොකද්ද බන් ??
01. $ 47.66
PURPLELIPS - Salvador Dali (50ml)
02. $ 56.25
Cool water wave Edt 50ml Devidoff
03. $ 43.75
Lacost Touch of Pink 30ml
04. Rs. 2600
Jeanne Arthes Paris Jeanne EDP 60ml
කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න
01. $ 47.66
PURPLELIPS - Salvador Dali (50ml)
02. $ 56.25
Cool water wave Edt 50ml Devidoff
03. $ 43.75
Lacost Touch of Pink 30ml
04. Rs. 2600
Jeanne Arthes Paris Jeanne EDP 60ml
කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න

Ahenam baya wennepa uba kawadahari oki nisa godak upset gahai. Present ekata perfume eka aulak nah shape mamath hithanne. Terima hoda.