engriks engirls කියල Virus දෙකක් තියනව බන් යාලුවෙක්ගෙ ෆොනේ එකේ Android Panasoni Model : t31.
මේක අයින් කරන්න පට්ට ගේමක් දුන්න මචන්ලා එත් කරන්න බැහැ. මේක කොහොම උගේ System App එකට ගියාද දන්නේ නැහැ ඒ උනාට දැන් තියෙන්නේ System App වල. මේක අයින් කරන්න කරපු දේවල් ටික කියන්නම්. මම Android...