

අද රටේ ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වගේ දරැණු, බියකරු යුද්ධයක් තිබුනාද කියලවත් දන්නෙ නෑ...... සමහර අයට මතකත් නෑ.......... සමහර අය තමාගෙ පෞද්ගලික වාසියට ඕනකමින්ම අමතක කරලා.....
මවකගේ ආදරය මෙන් මුහුදත් ගැඹුරු නැත
නුබ මෙන් පුතුන් රට වෙනුවෙන් බොහෝ නැත
නුබෙ කතාව කියාවා නෙත් තෙමී ඇත
සතුටු වෙයන් නුබ කල දේ බොහෝ ඇත
