හැමෝම දන්නවනේ Google Drive එකේ 15 GB දෙනවා කියලා ඔන්න ඒකට තව 2 GB දෙකක් වැඩිපුර දෙනවලු අද. හැබැයි මේකට Google Security Update සදහා Backup email එකයි නිවැරදි Phone Number එකකුයි දෙන්න ඕන. ඕන අය මෙන්න මෙතනට ගිහිලා අදාල විස්තර දීලා 17GB කරගන්න :D:D :yes: :rolleyes:
මෙතනින් යන්න